Online Courses

ආයුබෝවන්,

ඔබ කුමන ශ්‍රේණියකට අයත් ශිෂ්‍යයෙකු වුවත් ඔබට ගැළපෙන හා අවශ්‍ය ම පාඨමාලාව මෙයින් තෝරාගත හැකිය.


  1. ඔබට ගැළපෙන ශ්‍රේණිය තෝරාගන්න.
  2. ඔබට අවශ්‍ය පාසල් වාරය තෝරාගන්න.
  3. මුදල් ගෙවා ඔබගේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්න.
  4. පාඨමාලාවට අදාළ video නරඹන්න.
  5. පාඨමාලාවේ ඒ ඒ පාඩම්වලට අදාළ අභ්‍යාසවල යෙදෙන්න.
  6. පාසල්වාරයට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියා එවීමෙන් ඊට අදාළ පිළිතුරු පත්‍රය ගෙන්වාගන්න.
  7. ප්‍රශ්න හා වෙනත් තොරතුරු විමසන්න.

10 ශ්‍රේණිය

පළමු පාසල් වාරය

දෙවන පාසල් වාරය

තුන්වන පාසල් වාරය

11 ශ්‍රේණිය

පළමු පාසල් වාරය

දෙවන පාසල් වාරය

තුන්වන පාසල් වාරය