Online Classes

ආයුබෝවන්!

Sinhalaguru.lk වෙබ් අඩවියට ඔබව ඉතා ආදරයෙන් පිළිගනිමි. ඔබ කුමන ශ්‍රේණියක ඉගෙනුම ලැබුවත් ඔබට අපගේ online සිංහල පන්තියට සම්බන්ධ විය හැකිය. පන්ති පැවැත්වෙන දිනයන් හා වේලාවන් ආදී සියලු ම තොරතුරු දැනගන්න.

Online පවත්වනු ලබන පන්ති

පන්ති පැවැත්වෙන වේලාවන්

ගාස්තු ගෙවීම්